කෑගල්ල නගරයේ පවත්වගෙන යන ඇගළුමි ආයතනයක සේවිකාවන් හතර දෙනකු හට කොවිඩි 19 වයිරසය අසාදනය වී ඇති බව කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබිලිවි ඵමි අමරතිලක මහතා 06 දා පවසයි.
ඵම සේවිකාවන් හට ඇගළුමි ආයතන විසින් සිදුකල පී සී ආර් පරික්ෂණයදී කොවිඩි වයිරසය අසාදිත බව තහවුරැ වී ඇත.
මෙම ඇගළුමි සේවිකාවන් ඇසුරැකල පලමු ආශ්‍රිතයන් 70ක් පමණ නිරෝධායනයට යොමුකර සේවිකාවන් සේවය කල අංශය වසා දැමිමටද කටයුතු යොදා ඇත.
ඇගළුමි ආයතනයේ සේවය කරන විසි දෙනකුගේ පමණ පි සී ආර් පරික්ෂණ සිදු කිරිමට අද 06 දාසෞඛ්ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සැලසුමි කර තිබෙි.
රඹුක්කන නයෝමි දිල්රුක්ෂි