දිනක් තුළ ලබා දුන් COVID 19 එන්නත් මාත්‍රා ප්‍රමාණය පළමු වරට ලක්ෂ 5 සීමාව පසු කර තිබේ.
ඊයේ (29දා) දින තුළ පමණක් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 515,830ක් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
යිනොෆාම් පළමු මාත්‍රාව 418,494, සයිනොෆාම් දෙවන මාත්‍රාව 56,738, ෆයිසර් 38,430, මොඩර්නා 2,168 ක් වශයෙන් මෙසේ එන්නත් ලබාදී තිබේ.