www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් පවත්වන විරෝධතාවයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉවත්ව තිබේ.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ අධිකරණ නියෝගය අනුව මෙසේ වර්ජනයෙන් ඉවත් වූ බවයි.
කෙසේ වෙතත් සෙසු සංගම් වර්ජනයේ නිරතව සිටියි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd