ඉන්දියාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක්
ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 40000 ලබාදී තබේ. ඉන්දීය තෙල් සමාගම (IOC) විසින් සපයන ලද මෙම ඉන්ධන තොගය ඉන්දය මහකොමසාරිස් විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත ලබා දී තිබේ.
ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් කැප වූ සහකරුවෙකු සහ සැබෑ මිතුරකු බවත් ශ්රීී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉන්දු - ශ්‍රී ලංකා සහයෝගීතාවය තවදුරටත් කටයුතු කරන බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.


-
රසික Wednesday, 16 February 2022 04:28 AM
තෙල් ටිකක් ආවත් ඇමති ගිහින් උත්සවශ්‍රීයෙන් බාරගන්න තැනට රටේ සවුබාගේ වර්ධනය වෙලා...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
