හෙට සහ අනිද්දා යන දිනයන්හි දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවිමක් සිදුවන බව සඳහන් වේ.
බස්නාහිර,සබරගමුව,මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල අද දිනයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට දිනයේදිද දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා වැඩි විය හැකි අතර නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් කෙරේ.