තලංගම පොලිස් වසමේ දෙවැනි පටුමග ප්රදේශයේ වැඩ බිමක ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකු ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙන් බිමට වැටී බරපතල තුවාල ලබා කොස්වත්ත ප්රදේශීය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.
මෘත ශරීරය කොස්වත්ත ප්රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.