ඉතාලියේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 192 දෙනෙකු මිලාන් සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 9/04 දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1208 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස 9/04 දින සවස 4.15 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට යොමු කර තිබේ .
කටුනායක ටී.කේ.ජී.කපිල