ඊයේ (06) ඉතාලියේ PCR පරික්ෂණ 76,856 ක් කොවිඩ් ආසාදිතයන් 1297 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (06) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 7 ක් වාර්තා වි තිබේ.
ඊයේ (06) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,525 ක් සමස්ත ආසාදිතයන් 277,634 ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
චන්දන ප්‍රනාන්දු