තලංගම පොලිස් වසමේ පිරිස් මාවතේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු එම නිවසේ මියගොස් සිටියදි මෘත ශරිරය අද දින සොයා ගෙන තිබේ.
මරණකරු ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන බවට අනාවරණය වි තිබේ.
මොහු දින කිහිපයකට පමණ පෙර මිය යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.