රාජ්‍ය ආරක්ෂක අමත්‍ය රුවන් විජයවර්ධන මහතාත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාත් ඉතාමත් අවංකව වැඩ කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. " මටම ගැලපෙන අමාත්‍යවරුන් දෙදෙනෙක්. බොහොම අමාරුවන් තමයි හොයා ගත්තේ. මම ඔවුන් දෙදෙනාට බලය හා සියලුම වගකීම් පවරා තිබෙනවා." යැයි ජනපතිවරයා සඳහන් කළේය.