පිලියන්දල ජඹුරලිය ලුල්ලවල මාර්ගයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයන් 186 කට සිදුකළ කොවිඩ් පරික්ෂණවලින් 120කට වෛරය ආසාදනය වි ඇති බව වාර්තා වි තිබේ.
ඉන් අහඹු ලෙස තෝරා ගත් ජෛව සාම්පල 20ක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෙත යොමුකිරිමෙන් අනතුරුව ඉන් සාම්පල 6කට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඇතිවි ඇති බව තහවුරු වි තිබේ.