2026 වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයේදී සියයට 1.46ක වැඩිවීමක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව මූලික වශයෙන් යෝජනා කර තිබේ.
ජාතික පද්ධති ක්රියාකරු (NSO) විසින් ඉදිරිපත් කර තිබූ සියයට 2.88ක ගාස්තු වැඩිවීමට ප්රතිචාර ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව ගාස්තු සංශෝධනය යෝජනා කර තිබේ.
යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීම සඳහා PUCSL මහජන උපදේශන ක්රියාවලියක් ද ආරම්භ කර තිබේ.