අලුයම 2ට කැඳවූ මාධ්‍ය සාකච්ඡාව
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන කවුන්සිලය විසින් පවත්වන මාධ්‍ය සාකච්ඡාවක් ආවරණය කිරීම සඳහා අලුයම 2ට පැමිණෙන ලෙස ඔවුන් මාධ්‍ය වෙත දන්වා ඇත.
මෙම මාධ්‍ය සාකච්ඡාව එළැඹෙන 25 දා පැවැත්වීමට නියමිත බව මානව සම්පත් සංවර්ධන කවුන්සිලයේ අලෙවිකරණ අධ්යක්ෂවරයා නිකුත් කළ ලිපියක දැක්වෙයි.
අද (23දා) මෙම ලිපිය මාධ්‍ය වෙත නිකුත් කෙරණි.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි.

-
Priyantha Monday, 23 July 2018 03:26 PM
මේවා නිව්ස් ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
