www.ada.lk
2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා
හලාවත - එළිවිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ට්‍රැක්ටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුව ප්‍රදේශවාසින් විසින් එම ට්‍රැක්ටර් රථයට ගිනි තබා ඇත.
මෙසේ ට්‍රැක්ටර් රථයට ගිනි තබන අවස්ථාවේදී ඒ අසළ පොලිස් නිලධාරීන්ද සිටින ඇයුරු දැකගත හැකි විය.
අද පෙරවරු 9.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබුණි. අනතුරින් මිය ගොස් ඇත්තේ එළිවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරිදු නම්වූ වයස අවුරු 17 ක් වන තරුණයෙකි.
අනතුරින් තුවාල ලබා සිටි තරුණායව හලාවත මහා රෝහලට ගෙන යන අතර තුර මිය ගොස් ඇත.
අනතුරින් පසුව එම ස්ථානයට එක්වූ ගම්වාසීන් විසින් ට්‍රැක්ටරයට ගිනි තැබීමට කටයුතු කර ඇත. ට්‍රැක්ටරයේ රියදුරු අනතුරින් පසුව පළා ගොස් ඇත.
ජුඩ් සමන්ත
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd