බස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග බස්නාහිර පළාතට පිවිසෙන හා පිටවෙන අධිවේගී මාර්ග විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
කෙසේ වෙතත් අධිවේගී මාර්ග පිවිසුම්වල හා පිටවන ස්ථානවල පොලිස් නිලධාරීන් යොදවා අධීක්ෂණය කරන බවත් ඔහු පැවැසීය.
අත්‍යාවශ්‍ය කාරණයට හැරෙන්නට හැකිතාක් සංචරණය සීමා කරන ලෙසත් ඔහු පැවැසීය.