අදත් මිලි මීටර් 100ක් දක්වා තද වැසි
- 28 11 2026
- 07:09
- {{hitsCtrl.values.hits}} views
- ..
උතුරු හා නැහෙනහිර පළාත්වල අද දිනයේදි වැසි වාර කිහිපයක් ඇතිවන බවත් දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප.ව.1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර, සබරෙමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
