අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 26ක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන කරයි.
මෙම සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණ නිරෝධානයට ලක්වෙමින් සිටින අය වෙයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3195ක් දක්වා ඉහළ ගියේය. රෝගීන් 200ක් තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 2983කි. ජීවිතක්ෂයට පත්වූ ගණන 12කි.
අද දිනයේ වාර්තා වූ රෝගීන්ගේ විස්තර
කුවේට් සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
ඉන්දියාවේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
කටාර් සිට පැමිණි 22යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින