ආණමඩු ආඬිගම හා සේරු කැලේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාල දෙකකට ඊයේ (23දා) රාත්රි 9.30ට පමණ ප්රහාරයක් එල්ල වී ඇත.
එංජින් අංක සහිත වාහන වලින් පැමිණි පිරිසක් මෙම ප්රහාරය සිදුකර තිබෙන අතර ප්රහාරයෙන් මැතිවරණ මෙහෙයුම් කාර්යාල දෙකම විනාශ වී ඇතැයි පැවැසේ.