දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්රීනී ආනන්දි ශෂිධරන් මහත්මියගේ නිවසට අද (06දා) අලුයම ගල් ප්රහාරයක් එල්ල වී තිබේ.
යාපනය සන්දිලිප්පායිහි පිහිටා ඇති මෙම නිවසට අලාභ හානි සිදුවී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
දෙමළ ජාතික සන්ධානය මෛත්රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට ගත් තීරණයට විරුද්ධව ආනන්දි ශෂිධරන් මහත්මිය අදහස් පළකර තිබුණි.