ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (16දා) සිට කටයුතු කරනු ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපතිවරයා පවසන්නේ පක්ෂය දෙකඩවී යාමෙන් වළක්වා ගැනීම සඳහා තමන් මෙම තීරණය ගත් බවයි.