ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (15දා) සවස ශ්‍රී ලංකා නිදහස් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. කෙසේ වෙතත් මෙම රැස්වීමේදී සාකච්ඡා වීමට නියමිත කරුණු පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.
ඊයේ ජනපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මත දෙකක සිටින බවත් දැනගන්නට ලැබේ. හිටපු අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන් මහතාද පැවැසුවේ ජනපතිවරයාගේ කතාව පිළිබඳව තවන් කනගාටුවන බවයි.