අද රාත්‍රි යේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරයකින් තොරව රැස්වන බවත්, එය තහනම් කර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපෙක්ෂක ප්‍රසන්න සෝලංගආරච්චි මහතා කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය.
පෙත්සම සළකා බැලූ දිසා අධිකණයට එම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීම එළැඹෙන 29දා තෙක් අත්හිටුවා නියෝගයක් නිකුත් කරන ලදී.