යාපනයේ විද්‍යා දැරිය ලිංගික අපයෝජනය කළ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුට පළා යෑමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමෙන් පසුව එළඹෙන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (15දා) අත්අඩංගුවට පත්වූ අතර ඔහු අද (16දා) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.