සයිටම් ප්රශ්නය සම්බන්ධයෙන් හෙට (6 දා) ජනතා විමුක්ති පෙරමුණ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දේශපාලන නායකයන් දැනුවත් කිරීමේ එක් අදියරක් ලෙස ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීම මෙහිදී සිදුවන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.