ජනතා විමුක්ති පෙරමුණු මහ ඇමැති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතාගේ රිදිමාලියද්ද සිය නිවස ඉදිරිපිට තිබූ පක්ෂ කාර්යාලයට මැර පිරිසක් විසින් ඊයේ (19දා) මැදියම් රැයේ පහරදී අද (20දා) අලුයම ගිනි තබා ඇති බව වාර්තා වෙයි.
කැබ් රථවලින් ආ දෙපිරිසක් මෙම මැර ප්‍රහාරය එල්ල කළ බවට මහියංගන පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.
මැතිවරණ නීතියට අනුව මැතිවරණය අවසන් වන තුරු අපේක්ෂකයකයෙකුට එක් මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යාමට අවස්ථාව පවතී.