අයි.එස්.අයි.එස්. සටන්කරුවෙකු ලෙස සිරියාවට ගොස් සිටියදී ගුවන් හමුදා ප්‍රහාරයකින් මියගිය ගලේවෙල ජාත්‍යන්තර පාසලක හිටපු විදුහල්පති ලෙස කටයුතු කළ පුද්ගලයාගේ බිරිය ඇතුළු පවුලේ සමීපතමයන්ගෙන් ප්‍රශ්න කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට ප්‍රකාශකර ඇතැයි ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.