ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතා නිල සංචාරයක් සඳහා හෙට (14දා) දිවයිනට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනාවක් අනුව ඔහු දිවයිනට පැමිණීමට කටයුතු යොදා තිබේ.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධානයකි.