බදුල්ල දිස්ත්‍රික්කයෙන් සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි. මොණරාගල දිස්ත්‍රික්කයේ දී ප්රජාතන්ත්රවාදී පක්ෂය 4 වන ස්ථානයට පත්වු අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජනතා විමුක්ති පෙරමුණ තුන්වන ස්ථානයටද, 4 වන ස්ථානයට රාවුෆ් හකීම් අමාත්‍යවරයාගේ මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඞ් බදියුදීන් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්ව පිහිටුවාගත් එක්සත් ප්රජාතන්ත්රවාදී සන්ධානයද. ආණ්ඩුවෙන් වෙන්ව ඉදිරිපත්වූ ජාතික නිදහස් පෙරමුණ පස්වන ස්ථානයටද පත්වී ඇත.