ෆේස්බුක් සමාජ ජාලයේ විවිධ දෑ පළ කිරීමේදී ළමුන්ගේ ජීවිතයට බලපාන දෑ ප්රසිද්ධ කිරීමෙන් වළකින ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසයි. සමාජ ජාල පාලනය කිරීමට නිති ගෙනෙනවාට වඩා ෆේස්බුක් භාවිත කරන්නන් ළමුන්ට ගැටලු ඇති වන දෑ පළ කිරීමෙන් වැළකීම උචිත බව එම සංවිධානය සඳහන් කරයි.