මතභේදයට තුඩු දී ඇති හොරණ, වගවත්ත ඉඩම එම ආයෝජකයාට ලබාදෙන්නේ වසරකට රුපියල් මිලියන 178ක වටිනාකමක් යටතේ බව ආයේජන මණ්ඩලය සඳහන් කරයි. ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සඳහා වසර 99ක බද්දකට ඉඩම එම ආයෝජකයාට ලබාදෙයි.
ඉඩම බදු දී ඇත්තේ අක්කරයකට රුපියල් 100ක පමණ වටිනාකමක් යටතේ බව සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
අයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කරන්නෙ තවමත් ගිවිසුම අත්සන් කර නොමැති බවත් මේ වන විට එහි කිසිඳු ඉදිකිරිමක් සිදු නොවන බවයි.
ඩේලිමිරර් ඇසුරෙනි