හෙට (10 දා) සිට මාර්තු 16 වැනිදා දක්වා සෞඛ්‍ය සතියක් කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරතිබේ.
අමාත්‍යාංශයට අනුබද්ධ සියලු ආයතන මේ වනවිටත් ඒ පිළිබඳව දැනුවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් මගින් දන්වා සිටියි.
හෙට සුපිරිසිදු දිනය ලෙස නම් කර ඇති අතර අනෙකුත් දින ඩෙංගු මර්දන, බෝ නොවන රෝග මර්දන සහ මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු වෙනුවෙන් වෙන් කර තිබේ.