හුංගමදී මවයි දුවයි ඝාතනය කරයි
- 2 05 2017
- 14:50
- {{hitsCtrl.values.hits}} views
- රාහුල් සමන්ත
හුංගම, ගුරුපොකුණ ප්රදේශයේ නිවසක පදිංචිව සිටි මව සහ දියණියන් තියුණු අවියකින් පහරදී අද (02දා) ඝාතනයට ලක්කර ඇතැයි හුංගම පොලීසිය පවසයි. ඝාතනයට ලක්වූ මව අවු (72) ක් සහ දුව අවු (32) ක් වයසැති බවද වැඩිදුරටත් පොලීසිය පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
