හම්බන්තොට ගුරුපොකුණ කොටවරාය මාදැල් වරායේ මුහුද ආශ්රිතව ඊයේ (20දා) පස්වරු 4.30ට පමණ ටොනේඩෝ තත්වයක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්රික්කයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග හුංගම ගුරුපොකුණ කොටවරාය මාදැල් වරාය පිහිටි මුහුදු ප්රදේශයේ ටොනේඩෝ තත්වයක් ඇති වී තිබූ බව එහි ධීවරයන් දැක තිබේ.
මුහුද තුළ ටොනේඩෝ දෙකක් එක වර දිස් බවත් මිනිත්තු 15ක පමණ කාලයක් මෙය දැකගත හැකි වූ බවත් ධීවරයෝ පවසති.