කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව පිටකොටුව පළමු සහ දෙවැනි හරස් වීදිවල පාක්ෂිකයන් පිරිසක් විසින් වෙනස්ම ආකාරයකට පිළිගනු ලැබීය. ඒ අැයට ඇපල්වලින් තැනූ මාලයක් පළඳමිනි.
ඡායාරූප හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ෆේස්බුක් ගිණුම