හිංගල්ගොඩ තේ කර්මාන්ත ශාලාවේ සේවකයන් ප්රවාහනය කරමින් සිටි කැබ් රියක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් රියදුරු ඇතුළු කාන්තාවන් 6ක් තුවාල ලබා ඇත.
තුවාලකරුවන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කාන්තාවන් දෙදෙනෙකු ජීවතක්ෂයට පත්ව ඇත. හිනිඳුම පදිංචි අවුරුදු 57ක් හා 53ක් වන ක්න්තාවන් දෙනෛකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
අද (19දා) අලුයම මෙම අනතුර සිදුව ඇත.