රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සිදු වූ බව කියන බරපතළ වංචා, දූෂණ සිද්ධි පිළිබඳව හිටපු නාවික හමුදාපතිවරුන් වන ජයන්ත පෙරේරා සහ ජයනාත් කොළඹගේ යන මහත්වරුන්ගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීම සඳහා අද (26දා) යළිත් කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මියගෙන්ද, ඇවන්ට් ගාඩ් සමාගමේ සමාගම් රෙජිස්ට්රාර්වරියගෙන්ද ප්‍රකාශ ලබාගැනීම සඳහා ඔවුන් දෙදෙනාද අද (26දා) යළිත් කොමිසම හමුවට කැඳවා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.