හිටපු ජනාධිපති පාර්ලිමේනතු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ දී අද (22) පෙරවරුවේ පැවැත්විය.
ඒ සඳහා මහ ඇමතිවරුන් හය දෙනෙකු සහභාගී වී සිටි බව වාර්තා වන අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ සාකච්ඡාව සිදුවූ බවත් ‘අදට’ වාර්තා වේ.