හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් පදිංචිව සිටින මිරිහාන ප්‍රදේශයේ සැක කටයුතු අන්දමින් සැරිසරමින් තිබු ව්‍යාජ අංක තහඩු සහිත සුදු පැහැති වෑන් රථයක් මිරිහාන පොලිසිය මගින් ඊයේ (20දා) රාති‍්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට තමා වෙත වාර්තා වී ඇති තිබෙන බව හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි
මේ පිළිබඳව පරික්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් හා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ආරක්ෂාව තහවුරු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් හිටපු අමාත්‍යවරයා පවසයි.