හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව මුද්‍රණය කර ඇති ලිත් 150000ක් කුරුණෑගල දිස්ත්‍රික් කෘෂි රක්ෂණ මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ තිබියදී අද (20දා) සවස සෙයාගන්නා ලදී.
වයඹ පළාත් මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාට ලැබුණ තොරතුරක් මත කුරුණෑගල පොලීසිය මෙම ලිත් තොගය සෙයාගත් අතර රුපියල් කෝටි ගණනක් වටිනා මෙවැනි ලිත් විශාල ප්‍රමාණක් දිවයින පුරා බෙදාහැර තිබෙන බවද නාමල් කරුණාරත්න මහතා පැවැසීය.