හික්කඩුව පතන ප්රදේශයේදී තරුණයන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
අද (08දා) මෙම ඝාතනය සිදුකර ඇති අතර තරුණයන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් ගන්නා විටදී වෙඩි තබා තිබේ.
ඝාතනයට ලක්වූවන් අවුරුදු 28ක තරුණයන් බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයම් සිදුකරන බවත් පොලීසිය පවසයි.