හැටන් නුවර එළිය ප්රධාන මාර්ගයේ නානුඔය බංගලා හත ප්රදේශයේ ප්රධාන මාර්ගයට පස්කඳු කඩාවැටෙමින් පවතින නිසා මාර්ගයේ ගමනා ගමනයට තරමක බාධා ඇතිවී ඇත.
මෙම මාර්ගයේ හා හැටන්කොළඹ ප්රධාන මාර්ගයේත් ඝන මීදුම් තත්ත්වයක් පවතින බැවින් වාහන පැදවීමේදී ඉදිරිපස ප්රධාන ලාම්පු දල්වාගෙන පදවන කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.