www.ada.lk
2026 අගෝස්තු මස 30 වන ඉරිදා
අද අලුයම(22) 4.30ට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස තිබූ මාර ගසක අතු කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇනහිට තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථාතත්වයට පත්කර ඇති බව පොලීසිය පැවසීය.
අලුයම් කාලයේ ප්‍රදේශයට අධික සුළං සමඟ ඇදහැලුණු වර්ෂාවත් සමඟ මෙම ගස් අතු කඩා වැටී තිබු බවත් පසුව වටවල පොලීසිය හා හැටන් පොලීසිය එක්ව ප්‍රධාන මාර්ගයට වැටී තිබූ ගස් අතු කපා ඉවත් කිරීමෙන් පසු අද උදෑසන 5.30පමණ එම මාර්ගය යථා තත්වයට පත්කර ගත හැකි වූ බව පොලීසිය පවසයි.මේ හේතුවෙන් මාර්ගය අසල දුරකථන රැහැන් කිහිපයකටද හානී වී ඇති බව වැඩිදුරටත් පොලීසිය සඳහන් කරයි.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd