සන්ධානයේ පිරිසකගේ කඩු පහරට ලක්ව එක්සත් ජාතික පක්ෂයේ හල්දුම්මුල්ල ප්රාදේශිය සභා මන්ත්රී නිමල් කරුණාරත්න මහතා මද වේලාවකට පෙර රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. පහර දුන් පිරිස අතර හල්දුම්මුල්ල ප්රාදේශිය සභාවේ සභාපතිවරයාද සිටි බව කරුණාරත්න මහතා පොලිසියට පවසා ඇති බවත් එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් වැඩි දුරටත් වාර්තා වේ.