පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්ව ඌව පළාත් සභා මැතිවරණයට තරග කරන හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍යධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමේ නිල ලිපිය අද (24 දා) සවස 6.00 ට භාරදීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විසින් බණ්ඩාරවෙල නගර සභාව ශ්‍රවණාගාරයේදී හරීන් මහතාට ලිපිය බාරදීමට නියමිතය.