එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කිරීම කෙරෙහි පක්ෂයේ අවධානය යොමුව තිබෙන බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර හරීන් ප්‍රනාන්දු මහතාට අදාළ නතතුර එළැඹෙන 28දා ලබාදීමට නියමිත බවත් වාර්තා වෙයි.
සුජිත් මංගලද සිල්වා