හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ඌව පළාත් මහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
අද (10දා) බකමූණේදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය. ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගන්නා බවත් ඔහු පැවැසීය.