රටේ පවතින හමුදා කඳවුරු ඉවත්කිරීම පිළිබඳව තීරණය කරනනේ හමුදාව බවත්, මේ වන තෙක් හමුදා කඳවුරු ඉවත්කිරීම හමුදාව තීරණය කර නැති බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ යොමුකළ ප්රශ්නයකට පිළිතුදෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.