හමුදා සේවයේ නිවාඩු නොලබා දීර්ඝ කාලයක් සේවයට වාර්තා නොකළ සොල්දාදුවන් හට ඉතා ඉක්මණින් නැවත සේවයට වාර්තා කරන ලෙසද, එලෙස භාරවන සොල්දාදුවන් හට හමුදාවේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා 'අද' ට පැවසීය.
පොදු සමාවක් ක්‍රියාත්මක නොවූවද දඬුවම් ලබානොදෙන බවත්, මේ සම්බන්ධයෙන් සියලුම හමුදා මූලස්ථාන හා කඳවුරු දැනුවත් කර ඇති බවත්හෙතෙම පැවසීය.