හම්බන්තොට පැවැති විරෝධතාවයේදී රාජ්ය දේපළ සඳහා හානි කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර සිටි සැකකරුවන් 31 දෙනාට අද (13දා) ඇප නියම විණ.
ඔවුන් අද හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හම්බන්තොට මහේස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.