අත්අඩංගුවට ගත් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා මහේස්ත්රාත් අධිකරණයට අද (29දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (30දා) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත් ඉසුරු ශාන්තකුමාර මහතා නියෝග කළේය.
මත්තල ගුවන්තොටුපල පරිශ්ර‘යේදී හා මාගම්පුර වරාය පරිශ්ර‘යේදී එ.ජා.ප. මන්ත්රී කණ්ඩායමකට පහරදීම හා 2014.03.20 වැනිදා අම්බලන්තොට පොලීසියට පැමිණ සැකකරුවෙකුට පහරදී රැගෙන යාම සම්බන්ධව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගැනිණි.